Ranmas Fashion Export

Shopping & Retail » Apparel & Fashion Ratnapura, Eheliyagoda
Ranmas Fashion Export logo
Ranmas Fashion Export main image

Services & Products

PINKAURA

PINKAURA

LKR RS 1000 - 3000

Code No: PAFR-103

PINKAURA

PINKAURA

LKR RS 1500-3500

Code No: PAFR-109

PINKAURA

PINKAURA

LKR RS 1000-3000

Code No: PAFR-105

PINKAURA

PINKAURA

LKR RS 800-2500

Code No: PAFR-105

RFF

RFF

Our Team

Mr Nilantha Pathmasiri

Mr Nilantha Pathmasiri

Managing Director & Founder

Contact Us

No75/1, Thoranakada, Eheliyagoda.

About Us

Ranmas Fashion Export is a leading and trusted supplier for top-tier fashion and apparel retailers in Sri Lanka.

Our vision is to redefine Sri Lanka’s fashion industry by delivering world-class, high-quality, and trend-setting collections that meet global standards.
Our mission is to present the most modern and elegant fashion lines that align with market demand, driven by an efficient and highly skilled workforce dedicated to excellence and precision.

Based in Ehaliyagoda, Ratnapura District, Ranmas Fashion Export thrives under the leadership of Mr. Nilantha Pathmasiri, an accomplished entrepreneur in Sri Lanka. His remarkable achievements have earned him multiple national awards and certifications, recognizing his success and innovation in the business world.
anmas Fashion Export ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ නිමි ඇඳුම් වෙළඳසැල් සඳහා විශ්වාසදායී සහ ප්‍රමුඛ සැපයුම්කරුවෙකි. අපගේ දැක්ම වන්නේ – ශ්‍රී ලංකාවේ විලාසිතා කර්මාන්තයේ නව යුගයක් ගොඩනගමින්, ගෝලීය වෙළඳපොළේ ඉහළ තත්ත්වයෙන් සහ නවීන විලාසිතාවෙන් යුත් නිෂ්පාදන ඉදිරිපත් කිරීමයි.

අපගේ මෙහෙවර වන්නේ – කාර්යක්ෂම හා දක්ෂ කාර්ය මණ්ඩලයක් මගින්, වෙළඳපොළේ ඉල්ලුමට ගැලපෙන, ඉහළම ගුණාත්මකත්වයෙන් සහ නිමාවෙන් යුත් විලාසිතා පෙලක් ගනුදෙනුකරුවන් වෙත ගෙන යාමයි.

Ranmas Fashion Export පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයේය. ආයතනයේ හිමිකරු වන නිලන්ත පත්මසිරි මහතා ශ්‍රී ලංකාවේ සාර්ථක ව්‍යවසායකයෙකි. ඔහුගේ නායකත්වය යටතේ ආයතනය රටේ ව්‍යවසායක ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය හා නව්‍යකරණය සඳහා සම්මාන සහ සහතික රාශියක් හිමි කරගෙන ඇත.